Tuesday, September 8, 2026
Homeදේශීයපාඨලීගේ යෝජනාවලිය ජනපති අතට

පාඨලීගේ යෝජනාවලිය ජනපති අතට

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු වුණා.

READ:   කලක ඉදන් දේශපාලනය කළාට රනිල් වික්‍රමසිංහ ට වැඩක් කරන්න බලයක් ලැබුනේ මේ පාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්