Friday, July 24, 2026
Homeක්‍රීඩාමැච් පැරදුනාට මං මොනා කරන්ඩ ද?? මට ගහන්ඩ කියලද කියන්නේ? - ක්‍රීඩා ඇමති හරීන්

මැච් පැරදුනාට මං මොනා කරන්ඩ ද?? මට ගහන්ඩ කියලද කියන්නේ? – ක්‍රීඩා ඇමති හරීන්

ඉතිහාසයේ පළමු වරට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියක පළමු වටයෙන්ම ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වා සිටිනවා.

වර්ථාමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබෑම ගැන ඊයේ (14) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

නෑ..මාත් ක්‍රිකට් ගහන්න බලාපොරොත්තු වෙනවා.ක්‍රීඩා ඇමති විදිහට මැච් පැරදෙනවට මං මොනා කරන්නද?? එහෙනම් මම ක්‍රිකට් ගහන්න යන්න ඕනී.ඉතිං එහෙම කරන්ඩ බෑ.මේක අවුරුදු ගානක් ඇදීගෙන ආව ප්‍රශ්නයක්.මේකට දීර්ඝකාලීන විසඳුමක් ඕනී.

අන්න නවසීලන්තයත් පැරදිලා.ඒවත් බලන්න.

READ:   කලින්ම විකිණිලා ඉවරයි කියපු මැච් එකේ ටිකට් අදත් අගේට අලෙවි වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්