Saturday, October 10, 2026
Homeක්‍රීඩාශ්‍රි ලංකා ක්‍රිකට් ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

ශ්‍රි ලංකා ක්‍රිකට් ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කෙටුම්පත් කළ නව ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   BREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් සභාපති ධුරය අර්ජුන රණතුංගට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්