Tuesday, September 8, 2026
Homeදේශීයදේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

නත්තල සමරන අද (25) දිනයේ රටපුරා සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව මහතා පවසනවා.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

එලෙස ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නැති නම් 011 247 27 57 යන විශේෂ දුරකථන අංකය හරහා පොලිස් මූලස්ථානයට දැනුම්දිය හැකි බව නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

READ:   මැණික ගන්න චීනයයි අමෙරිකාවයි ලොකු තරගයක් ලු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්