Tuesday, July 21, 2026
Homeදේශීයපොහොට්ටුවේ තවත් දෙන්නෙක් ජනපති වෙනුවෙන් ඉදිරියට

පොහොට්ටුවේ තවත් දෙන්නෙක් ජනපති වෙනුවෙන් ඉදිරියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා තිබෙනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහය පළකරන බවයි.

READ:   UPDATE පියත් නිකේෂලට පහර දීම: කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්