දේශීය

බංගලියන්ට එරෙහි සිංහයන්ගේ සටන අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (31) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.

තරගය පස්වරු 03.00ට ආරම්භ වෙනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී.

මෙවර ආසියානු කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කෙරුණා.

දසුන් ශානක නායකත්වය දරන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ, උප නායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව තිබෙනවා.

දීර්ඝ කාලයකට පසු කුසල් ජනිත් පෙරේරා සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් අසනීප තත්ත්වයෙන් පසුවු කුසල් ජනිත් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු කණ්ඩායමට එක්විමට නියමිත බවයි වාර්තා වුණේ.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය ශකීබ් අල් හසන්ට හිමිව තිබෙනවා.

තරගාවලියට එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) සිය අවසන් පුහුණු සැසියට සහභාගි වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින්.

file
file
file
file

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

24 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

5 days ago