file
අස්වැසුමට අදාළ තවත් මුදල් ප්‍රමාණයක් මේ සතියේ සිකුරාදා සිට බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසා තිබෙනවා.
ලක්ෂ හයක පමණ වන පිරිසකට මේ යටතේ ප්‍රතිලාභ හිමිවන බව එම මණ්ඩලය පවසනවා.
විරෝධතා සහ අභියාචනා මෙන්ම අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් ද තවදුරටත් පරික්ෂා කෙරෙමින් පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.
මේ අතර අස්වැසුම ප්‍රතිලාභ පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ මුදල් මේ වනවිටත් බැර කර ඇති බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…