file
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (31) අළුයම සිදුකෙරුණා.
ඒ මහවැලි නදියේ ගැටඹේ තොටේ දී.
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසක් රන්දෝලි පෙරහැර ඊයේ (30) විථි සංචාරය කළා.
අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දිවයිනේ නන්දෙසින් විශාල ජනතාවක් පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.
මේ අතර ඊයේ පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නි නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…