Thursday, June 11, 2026
Homeදේශීයඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව නිම කරමින් දිය කැපීමේ චාරිත්‍රය සිදු කරයි..

ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව නිම කරමින් දිය කැපීමේ චාරිත්‍රය සිදු කරයි..

file

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (31) අළුයම සිදුකෙරුණා.

ඒ මහවැලි නදියේ ගැටඹේ තොටේ දී.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසක් රන්දෝලි පෙරහැර ඊයේ (30) විථි සංචාරය කළා.

අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දිවයිනේ නන්දෙසින් විශාල ජනතාවක් පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.

මේ අතර ඊයේ පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නි නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

file
file
file
file
READ:   පාර්ලිමේන්තුව ඇරඹේ. කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 10සිට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්