නිවෙස් හෝ කාර්යාල පරිශ්‍රවල සිට ගෙවීම් සිදු කර, කොළඹ වරාය පරිශ්‍රයේ නිෂ්කාශන කටයුතු කරගැනීමට අන්තර්ජාල පහසුකම් යටතේ ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත වරාය භාවිත කරන්නන් හට මෙම ක්‍රමය මගින් අවකාශය සලසනු ලැබ තිබේ.
වරාය භාවිත කරන්නන්, ප්‍රේෂණලාභීන් හට කිසිදු අපහසුතාවකින් තොරව සිය වරාය ගෙවීම් කටයුතු පහසුවෙන් සිදු කිරීමට අවකාශය සලසා තිබේ.
ඒ අනුව රජයේ සෞඛ්‍යාරක්‍ෂිත රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරමින් වරාය සේවක මහත්ම මහත්මීන් සහ වරාය භාවිත කරන්නන් මෙම අධි වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂා කිරීමට සියලු පියවර ගෙන ඇති අතර ආනයන භාණ්ඩ නිෂ්කාශන කරන්නන්ගේ සේවාවන් වඩා සඵලදායී ලෙස කඩිනමින් ඉටු කිරීමට මෙමගින් පහසුකම් සලසා තිබේ.
කොළඹ වරායේ ආනයන භාණ්ඩ නිෂ්කාශනය ඔන්ලයින් ක්‍රමයට
නවතම වීඩියෝ
-
සම්බුද්ධ ශාසන විනාශ කරන්න මේ වනවිට ඇමති කෙටුම්පත් හදනවා.සීලරතන හිමිගෙන් සැර ප්රකාශයක්.
-
බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා තබපු මුල් ගලක්.ඇමති සමන්ත යතිවර මාපිය නිවහන වැඩසටහන අරඹා කිව්ව කථාව.
-
🔴මාලිමා ආණ්ඩුවේ ලස්සනමවැඩසටහනක් මේක.අපි ඉතාම ඉහළින් අගය කරනවා.හිමිනම කිව්ව සතුටින් කිව්ව කථාව.
-
මේ මුට්ටිය දාලා බලන්නේ??ජනපති දියජනනි විවෘත කරන කොට තීපන්ගේ පිළිරුවක් විවෘත කිරීම ගැන මදුර කට අරී.


