Monday, September 14, 2026
Homeදේශීයවරාය විකිණීමට එරෙහිව තැපැල්පත් විරෝධතාවක්

වරාය විකිණීමට එරෙහිව තැපැල්පත් විරෝධතාවක්

වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම, බදුදීම හා ආයෝජකයින්ට පැවරීමට එරෙහිව තැපැල්පත් විරෝධතාවක් පැවැත්වීමට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පියවර ගෙන ඇත.
මරදාන ටෙක්නිකල් හන්දියේ පිහිටි දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී හෙට (25) දහවල් 12ට දිනයෙ මෙම විරෝධතාව පැවැත්වීමට එම සංගමය කටයුතු සූදානම් කර ඇත.

READ:   BREAKING NEWS - ජී.එල්. එළියට: පොහොට්ටුවට නව සභාපතිවරයෙක් පත් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්