file
ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගය ලකණු 238කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තානය සමත්වුණා.
ඒ නේපාලයට එරෙහිවයි.
කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක Babar Azam පන්දු 131කින් ලකුණු 151ක් රැස් කළා.
Iftikhar Ahmed නොදැවී ලකුණු 109යි.
ජයග්‍රාහණයට ලකුණු 343ක ඉලක්කයක් හබා ගිය නේපාල කණ්ඩායම පන්දුවාර 23.පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 104ක් පමණයි.
අගනා පන්දු යැවීමක නිරත වූ Shadab Khan කඩුලු 04ක් බිඳ දැමුවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…