file
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ වෙත පැමිණි බව වාර්තා වුණා.
අද පස්වරුවේ ඉන්දීය කණ්ඩායමට ඇතුළු පිරිස නුවර බළා ගමන් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 02 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…