file
ජනතා විමුක්ති පෙරමුණ සමඟ තමන් මුදල් ආයෝජනයක් කර ඇති බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන්
මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා මාධ්‍යට අදහස් දක්වා සිටියා.
එම ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත් තමන් ඒ ගැන සී.අයි.ඩී එකට ප්‍රකාශයක් ලබා දුන් බවත් ඇමතිවරයා පවසනවා.
මේ වනවිට එම ප්‍රකාශය කළ දුම්න්ද නාගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.
2010දී ජවිපය සමඟ දේශපාලන වශයෙන් තමන්ට ගණුදෙනුවක් තිබූ බවත් දුමින්ද නාගමුව ඒ වනවිට තමන් ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු බවත් ඇමතිවරයා පැවසුවා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…