මේම වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ…
කතානායකවරයා ඉදිරියේ අලි සභීර් මවුලානා මහතා මීට සුළු මොහොතකට පෙර මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙනු ලැබුවා. ඒ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු…
සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින්…
පාර්ලිමේන්තුව අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙනවා. ඒ අද උදෑසන 9.30ට යි. චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලකරන චෝදනාව විමර්ශනයට පාර්ලිමේන්තු…
ඊශ්‍රායල හමාස් ගැටුම් හමුවේ ගාසා තීරයේ දහස් ගණනක් වූ ජනතාව ගසා ඊජිප්තු දේශසීමාව අසලට රැස්ව තිබෙනවා. ඒ ගසා තිරයේන් පිටවීමේ…
ජොර්දාන් ඊශ්‍රායල දේශසීමාවේදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඔවුන්…
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (17) විරෝධතාවයක නිරත වනවා. ඒ අද දහවල් 12ට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද (16) පවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. කාසිය වාසිය දිනා…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද (16) පැවැත්වෙනවා. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ එංගලන්තය හා පැවති තරගය ලකුණු 69ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (15) සමත්වුණා. පළමුව…