ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගය කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන්…
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට එළඹෙන සඳුඳා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය අහිමි වී තිබෙනවා. ඒ ආබාධයකට ලක්වීම හේතුවෙන්. මේ…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව…
දකුණු ඉන්දියාවේ නාගපට්නම් සිට මෙරට කන්කසන්තුරය වරයා දක්වා මගී නෞකා සේවය අද (14) ආරම්භ කෙරුණා. ඒ අනුව මගීන් 100 දෙනෙකූ…
ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටර්වරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ලබන…
ඊශ්‍රායලයේ සිටින ඉන්දිය ජාතිකයින් මව් රටට ගෙන්වා ගෙන ඒම සඳහා ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායලයේ යුධමය තත්වය හේතුවෙන්…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා. එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය…
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වෙනවා. විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂී තරගයක් අද (14) පැවැත්වෙනවා. ඒ සත්කාරක ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. තරගය පස්වරු 02ට…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වා බෙදාහැරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. නොවැම්බර් 16…