file
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂී තරගයක් අද (14) පැවැත්වෙනවා.
ඒ සත්කාරක ඉන්දියාව සහ පාකිස්තානය අතරයි.
තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.
ඒ සඳහා ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි එනම් ලොව විශාලතම ප්‍රේක්ෂකාගාරය හිමි ක්‍රීඩාංගණය ඉන්දියාව තෝරා ගෙන තිබෙනවා.
අද තරගයේ උණුසුම මේ වන විටත් ඉන්දියාවේ සහ පාකිස්තාන ක්‍රිකට් ලෝලින් අතර දැඩිව පැතිර ගොස් ඇති ආකරය දෙරටෙහි මාධ්‍ය වාර්තා කරනවා.
අද තරගය සඳහා විශේෂ රන් ප්‍රවේශ පත්‍ර කිහිපයක් දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත්, සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් වෙනුවෙන් ඉන්දියාව නිර්මාණය කර ඇති බව සඳහන්.
මේ අතර ඉන්දියා පාකිස්තාන තරගය ආරම්භයට පෙර විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…