එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය අද (10) පැවැත්වෙනවා.
ඒ පාකිස්තානයට එරෙහිවයි.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වීමට නියමිතයි.
තරගය පස්වරු 2.00ට ආරම්භ වෙනවා.
ඒ ඉන්දියාවේ රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසයි.



