Friday, September 11, 2026
Homeක්‍රීඩාමහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවයි..

මහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවයි..

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට පැවැත්වෙනවා.

ඒ පාකිස්තානයට එරෙහිවයි.

හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවීමට තීරණය කර තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් මහීෂ් තීක්ෂණ විවේක ගන්වා තිබුණා.

READ:   රියදුරු නැතුව බස් රථයක් මගීන් සමග ප්‍රපාතයකට: සිදුවන්නට ගිය ඛේදවාචකය තරුණයෙක් නවත්වයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්