Tuesday, September 15, 2026
Homeදේශීයයතුරු පැදියක් ට්‍රැක්ටරයක ගැටී පුද්ගලයෙකු මරුට

යතුරු පැදියක් ට්‍රැක්ටරයක ගැටී පුද්ගලයෙකු මරුට

මයාමඩුව – මහවිලච්චිය මාර්ගයේ 14 කණුව ආසන්නය්දී ඊයේ (16) රාත්‍රියේ දී මායාමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතල තුවාල ලබා ඇති යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකී වීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වන පේමඩුව ප්‍රද්ශයේ පදිංචි තරුණයෙකි.

READ:   දකුණු අප්‍රිකාවට වාර්තාගත ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්