Saturday, September 12, 2026
Homeදේශීයරත්ගමදී වෙඩි වැදුණු හිටපු පොලිස් පරීක්ෂකවරයා මරුට

රත්ගමදී වෙඩි වැදුණු හිටපු පොලිස් පරීක්ෂකවරයා මරුට

අද පෙරවරුවේ රත්ගම ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ හිටපු පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තිබෙනවා.

හිටපු පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටියදී.

මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ සහෝදරයාට ද තුවාල සිදුව ඇති බව වාර්තා වුණා.

සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

READ:   BREAKING NEWS: තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්