Sunday, April 26, 2026
HomeදේශීයBREAKING NEWS: බස් රථයක් අනතුරක

BREAKING NEWS: බස් රථයක් අනතුරක

කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ බස් රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

අද (01) අලුයම 4.30ට පමණ අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයින් 100 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වෙනවා.

ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වූ තවත් බස් රථයකට ඉඩ ලබාදීමට යැමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑමෙන් අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

file
READ:   2021 දී විදේශ ශ්‍රමිකයින් වෙනුවෙන් ලක්ෂ 2456ක් සුභසාධන පහසුකම් හා වන්දි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්