Wednesday, June 3, 2026
HomeදේශීයBREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව,

පෙට්‍රල් 92 රු : 20 කින් ඉහළට – නව මිල ( 348/=)

පෙට්‍රල් 95 රු : 10 කින් ඉහළට – නව මිල (375/=)

ඩීසල් රු : 2 කින් පහළට – නව මිල (306/=)

සුපිරි ඩීසල් රු :12 කින් ඉහළට – නව මිල (358/=)

භූමිතෙල් රු : 10 කින් පහළට – නව මිල ( 226/=)

fuel
READ:   පිවිතුරු බුදු දහමත්, බොදු උරුමයත් සුරැකීමට කැපවෙමු - ජනපති පොසොන් දින පණිවිඩයෙන් කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්