Tuesday, September 15, 2026
Homeදේශීයගාල්ල ට විශිෂ්ට ජයක්

ගාල්ල ට විශිෂ්ට ජයක්

DAMBULLA AURA සහGAllE TAITANS අතර අද පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගය සුපිරි ඕවරයකින් ජය ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

180 බැගින් කණ්ඩායම් දෙකෙහි ලකුණු සම වීම හේතුවෙන් සුපිරි ඕවරය අවස්ථාව ක්‍රියාත්මක වුණා.

සුපිරි පන්දුවාරයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් රැස් කළා.

ඒ අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 10 ක ඉලක්කයක් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ට හිමිවුණා.

එහිදී සුපිරි ඕවරය ට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම පන්දු 3 ක් තුළ ලකුණු 11 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

file
READ:   කොළඹ පරදා ජැෆ්නා කිංග්ස් සුපිරි ජයක් ලබයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්