Tuesday, September 15, 2026
Homeදේශීයසකීබ් පන්දු යවන්න යද්දී පිටියට සර්පයෙක්

සකීබ් පන්දු යවන්න යද්දී පිටියට සර්පයෙක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 180ක් රැස් කළා.

ලකුණු 181 ඉලක්කයක් හබා යැමට දඹුල්ල අව්රා කණ්ඩායම ක්‍රීඩා කරමින් සිටියදී පිටියට සර්පයෙකු පැමිණෙන අවස්ථාවක් කැමරා කාච තුළ පටිගත වුණා.

සර්පයා පිටියට පැමිණියේ බංග්ලාදේශයේ ක්‍රීඩක ශකීබ් අල් හසන් පන්දු යෑවීමට පැමිණි අවස්ථාවේදී යි.

file
file
file
READ:   ආසියානු ක්‍රිකට් කුසලානයයේ සුපිරි සිව් දෙනාගේ වටයේ තරග අද ඇරඹේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්