file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 191ක් පමණයි.
ඒ පන්දුවාර 42යි පන්දු 5ක් තුළදී.
පන්දුවට පහරදීමේදී Babar Azam පන්දු 58කින් ලකුණු 50ක් රැස් කළා.
Mohammed Rizwan ලකුණු 49(69) යි.
පන්දු යැවීමේදී Bumrah,Siraj, Pandya Yadav සහ Jadeja අතර කඩුලු 02 බැගින් බෙදී ගියා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…