file
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගය කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.
ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 191ක් පමණයි.
එහිදී නායක Babar Azam ලකුණු 50ක් Mohammed Rizwan ලකුණු 49ක් වශයෙන් රැස් කළා.
ලකුණු 192ක ජයග්‍රහී ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක Rohit Sharma ලකුණු 86(63)ක් රැස් කළා.
Shreyas Iyer නොදැවී ලකුණු 53(62) යි.
පන්දු යැවීමේදී Shaheen Afridi කඩුලු දෙකක් බිඳ දැමුවා.
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…