Saturday, June 6, 2026
HomeදේශීයUPDATE: ජනපතිගේ ඉන්දීය සංචාරය: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් 4ක්

UPDATE: ජනපතිගේ ඉන්දීය සංචාරය: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් 4ක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධ සත්ත්ව පාලන, පුනර්ජනනීය බලශක්ති, ගෙවීම් පද්ධතියක් හා ත්‍රිකුණාමල ඒකාබද්ධ සංවර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුම් 4කට එළැඹ තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරට අතර සබඳතා වැඩි දියුණු කරන අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම අවධාරණය කර ඇත.

එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වීමට හේතු වනු ඇති බව ජනාධිපතිවරයා පවසා තිබේ.

READ:   අමෙරිකාව ජෝ බයිඩන්ට Biden defeats Trump to become 46th president
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්