Sunday, April 26, 2026
Homeදේශීයදුෂ්කර කාලයේ ශ්‍රී ලංකාවට දුන්න සහයෝගයට ජනපති ඉන්දියාවට ස්තූතිය පුද කරයි..

දුෂ්කර කාලයේ ශ්‍රී ලංකාවට දුන්න සහයෝගයට ජනපති ඉන්දියාවට ස්තූතිය පුද කරයි..

file

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට, ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බව ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේ නිරත ජනාධිපති වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

READ:   රත්‍රං කිලෝ 3ක් සමග ඊයේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්