Tuesday, September 8, 2026
Homeදේශීයකුරුන්දි විහාරයේ ගැටලුව සම්බන්ධයෙන් කැනඩා තනාපති කාර්යාලයට ලිපියක්

කුරුන්දි විහාරයේ ගැටලුව සම්බන්ධයෙන් කැනඩා තනාපති කාර්යාලයට ලිපියක්

කුරුන්දි විහාරයේ ඇතිව ඇති ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කරමින් විශේෂ ලිපියක් අද (21) කැනඩා මහ කොමසාරිස් කාර්යාලයට භාර දී තිබෙනවා.

කැනඩා තානාපතිවරයාගේ මුලතිව් සංචාරය අතරතුරදී කුරුන්දි විහාරය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පිරිසක් විසින් ඔහුට ලබා දී ඇති බව හිමිනමක් මාධ්‍යට පවසා සිටියා.

READ:   දත්ත හා තොරතුරු පදනම් කරගත් ධනාත්මක පරිවර්තනයකට මාධ්‍යවේදීන් සූදානම් විය යුතුයි - ජනමාධ්‍ය අමාත්‍ය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්