file
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට එළඹෙන සඳුඳා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය අහිමි වී තිබෙනවා.
ඒ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ආබාධයකට ලක්වීම හේතුවෙන් සඳුදා පැවැත්වෙන එම තරගයට ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.
අබාධයන් හේතුවෙන් දසුන් හා මතීෂ අද පැවති පුහුණු සැසියට ද එක්ව නැහැ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…