Wednesday, September 9, 2026
Homeදේශීයඋණුසුම් සුබ පැතුම් මැද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය සඳහා දිවයිනෙන් පිටත්ව යයි (ඡායාරූප)

උණුසුම් සුබ පැතුම් මැද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය සඳහා දිවයිනෙන් පිටත්ව යයි (ඡායාරූප)

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ ඉන්දියාව බලා දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව යි.

මෙම අවස්ථාව සඳහා විශාල ක්‍රිකට්ලෝලින් පිරිසක් ද එක්ව සිටියා.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ඔක්තොම්බර් 05 වනදායින් ආරම්භ වෙනවා.

file
file
file
file
file
file
file
file
file
file
file
READ:   ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්