Tuesday, September 8, 2026
Homeදේශීයදයාසිරි ලබාගත් වාරණය අත්හිටුවයි

දයාසිරි ලබාගත් වාරණය අත්හිටුවයි

චෝදනා 5කට අදාළව නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා යොමු කළ ලිපියට එරෙහිව හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගේ වාරණ නියෝගය අත්හිටුවා තිබෙනවා.

ඒ අද (26) කොළඹ දිසා අධිකරණය විසින්.

නිදහසට කරුණු විමසූ ලිපියට වාරණ නියෝගයක් නිකුත් කර තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා යි.

එම නියෝගය අත්හිටුවන්නැයි, පක්ෂය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

READ:   ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාරගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්