Saturday, September 12, 2026
Homeදේශීයසුප්‍රිම් සැට් එක උඩ යවන්න ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 320ක් වියදම් කරලා!...

සුප්‍රිම් සැට් එක උඩ යවන්න ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 320ක් වියදම් කරලා! – ඉන්දියාව අභ්‍යවකාශ ගමන් තුනටම මිලියන 263 යි

ශ්‍රී ලංකාව සුප්‍රිම්සැට් වන් යානය අභ්‍යවකාශ ගත කිරීම වෙනුවෙන් 2012 දී අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සඳ තරණය කිරීමට සමත් වූ ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 යානයේ ගමනට සුබ පැතුම් එක් කරමින් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසුවා.

ඉන්දියාව සඳ ගමනට උත්සහ කළ ක්‍රියාන්විත තුනටම (2008, 2019, 2023) වැය වී ඇත්තේ අමෙරිකන් ඩොලර් මිලියන 263ක් පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා.

READ:   දූෂණ අක්‍රමිකතා සෙවීමට ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6කට කෝප් කමිටුවෙන් කැඳවීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්