Monday, September 14, 2026
Homeදේශීයඛනිජ තෙල් සංස්ථාවේ දත්ත මැකිලා?

ඛනිජ තෙල් සංස්ථාවේ දත්ත මැකිලා?

ඛනිජ තෙල් බෙදාහැරීමේ දී ඉන්ධන අවභාවිතාවක් සිදුවී ඇති ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ නිලධාරීන් පවසන ආකාරයට සැප් පද්ධතියේ දත්ත හා තොරතුරු මකා දමා ඇති බවට සැකයක් නිරීක්ෂණය වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

අද (24) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

නිලධාරීන් ලබා දුන් විමර්ශන වාර්තාව ඒ බව හෙළි කර ඇති බවත් ඒ හෙතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව විධිමත් ඕහාරික විගණනයක් සිදුකිරීමට භාර දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ගුවන් හමුදාවට හැත්තෑවයි - ඉන්දියාවෙන් යානා 23ක් ඇවිත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්