Saturday, May 30, 2026
Homeදේශීයඕස්ට්‍රේලියාවට එරෙහි තරගය දසුන්ට සහ මතීෂට අහිමිවෙයි

ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය දසුන්ට සහ මතීෂට අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට එළඹෙන සඳුඳා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය අහිමි වී තිබෙනවා.

ඒ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ආබාධයකට ලක්වීම හේතුවෙන් සඳුදා පැවැත්වෙන එම තරගයට ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

අබාධයන් හේතුවෙන් දසුන් හා මතීෂ අද පැවති පුහුණු සැසියට ද එක්ව නැහැ.

READ:   මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්