file
ඊශ්‍රායලයේ සිටින ඉන්දිය ජාතිකයින් මව් රටට ගෙන්වා ගෙන ඒම සඳහා ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඊශ්‍රායලයේ යුධමය තත්වය හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබුණේ ඉකුත් බ්‍රහස්පතින්දායි.
ඒ ‘ඔපරේෂන් අජේ’ නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරමින්.
මේ වනවිට ඊශ්‍රායලයේ රැදී සිටි ඉන්දීය ජාතිකයින් 235දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම ආරක්ෂිතව රැගෙන ඒමට සමත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් 212ක් වන පළමු පිරිස බෙන් ගුරියන් ගුවන් තොටුපළෙන් ඉන්දියාවට රැගෙන විත් තිබුණා.
ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් රට හැරයාමට කැමති සියලු ඉන්දියානු පුරවැසියන් එහිදී ලියාපදිංචි කර යළි මව් රටට රැගෙන ඒම සිදු කරනවා.
එහි සම්පූර්ණ වියදම ඉන්දීය රජය විසින් දරනු ලබන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…