file
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (17) විරෝධතාවයක නිරත වනවා.
ඒ අද දහවල් 12ට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාවය සංවිධානය කළ බව වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනුවට ගෙවිය හැකි සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…