Saturday, October 24, 2026
Homeදේශීයඅසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් විරෝධතාවක

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් විරෝධතාවක

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (17) විරෝධතාවයක නිරත වනවා.

ඒ අද දහවල් 12ට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාවය සංවිධානය කළ බව වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනුවට ගෙවිය හැකි සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

READ:   අයිතිය ඉල්ලා යන පා ගමනේ 13 වන දිනය අදයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්