Wednesday, September 9, 2026
Homeදේශීයඊශ්‍රායල දේශසීමාවේදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැර ගනී

ඊශ්‍රායල දේශසීමාවේදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැර ගනී

ජොර්දාන් ඊශ්‍රායල දේශසීමාවේදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඔවුන් ශ්‍රී ලාංකික කාන්තාවන් බවට තහවුරු කර ගත් බවයි ඒ මහතා පැවසුවේ.

ඔවුන් ගැන තොරතුරු සොයමින් බවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ඊශ්‍රායල පලස්තීන ගැටුම් හමුවේ අතුරුදන් වූ ලාංකිකයන් දෙදෙනා ගැනද තවමත් තොරතුරු ලැබී නැහැ.

READ:   ජවිපෙ පළාත්සභා ඡන්දයට සූදානම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්