Friday, June 5, 2026
Homeදේශීයඊශායල හමාස් ගැටුම් හමුවේ ජීවිතය ඉල්ලා දහස්ගණනක් ඊජිප්තු දේශසීමාවට

ඊශායල හමාස් ගැටුම් හමුවේ ජීවිතය ඉල්ලා දහස්ගණනක් ඊජිප්තු දේශසීමාවට

ඊශ්‍රායල හමාස් ගැටුම් හමුවේ ගාසා තීරයේ දහස් ගණනක් වූ ජනතාව ගසා ඊජිප්තු දේශසීමාව අසලට රැස්ව තිබෙනවා.

ඒ ගසා තිරයේන් පිටවීමේ අපේක්ෂාව ඇතිවයි.

file

රෆා හරස් මාර්ගය ලෙස හැඳින්වෙන මෙම ස්ථානය ඊශ්‍රායලය හරහා පමණක් පාලනය නොවන ගසා තීරයෙන් පිටවිය හැකි එකම පිවිසුම බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ගසා තීරයේ ජලය ඉන්ධන ආහාර වෛද්‍ය ආධාර ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් මුළුමනින්ම පාහේ අඩාල වී ඇති අතර ගසා තීරයෙන් පිටවිය හැකි පිවිසුම් රැසත් ඊශාලය විසින් වසා දමා තිබෙනවා.

file
READ:   ඊශ්‍රායල - පලස්තීන ගැටුම උත්සන්න වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්