Monday, September 28, 2026
Homeදේශීයපාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව ගැන විශේෂ තීරණයක්..

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව ගැන විශේෂ තීරණයක්..

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එහි සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර සඳහන් කළේ 5% – 8% අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.

මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි එය සිදු කිරීමට බලාපොරොත්තුවන බව ඔහු අවධාරණය කරයි.

READ:   වනිඳු හසරංග ක්‍රිකට් ලෝක වාර්තාවක් අභියස..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්