Friday, September 11, 2026
Homeදේශීයජනපති පවුලට අලුත් සාමාජිකාවක් එක් වෙයි

ජනපති පවුලට අලුත් සාමාජිකාවක් එක් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතු වන මනෝජ් රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ වන සෙව්වන්දි රාජපක්ෂට දියණියක ඉපදී ඇති බව වාර්තා වනවා.

මෙම දරු උපත ඊයේ (08 ) ඇමරිකා එක්සත් ජනපදයේ දී සිදු වී ඇත

අලුත උපන් තම මිණිබිරිය දැක ගැනීමට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය මේ වන විට ඇමරිකාව බලා ගොස් ඇත

ජනාධිපතිතුමා ද ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණ ද රටේ පවතින කොවිඩ් තත්ත්වය පාලනයට දැනට ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහනට මුල් තැන දෙමින් මෙම සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වෙයි


උපුටා ගැනීම දිනමිණ 

READ:   සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් CID අත්අඩංගුවට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්