බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහියංගනය රඹකැන් ඔය ආශ්‍රිත ප්‍රදේශයේ දී ඇති භූමිය මහවැලි සංවර්ධන අධිකාරියට අයත් භූමි ප්‍රදේශයක් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (05) දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන අතර සිය පාරම්පරික නිජ භූමියට අයත් අක්කර පන්දහසකට අධික ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, බඩ ඉරිඟු වගා කිරීමට පෞද්ගලික සමාගම්වලට දීම බල රහිත කිරීමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඇතුළු තිදෙනෙකුගේ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මේ බව පැවසීය.
රඹකැන්ඔය ඉඩම් වන්නිලඇත්තන්ගේ නොවේ – නීතිපති දන්වයි
නවතම වීඩියෝ
-
🔴අපි බ්ලැක් ලිස්ට් වෙලා? විසිට් වීසා මත ගිහිල්ලා ගහන ගේම් නිසා වෙලා තියෙනදේ ගැන කෝප් කමිටුවේදී එලියට
-
🔴ඇත්තටම බිමල් පුදුම ආඩරම්බරයක් දැනෙන්නේ?? අගමැතිණිය Life Cities ව්‍යාපෘතිය ඇරඹිමට එක්වී කිව්ව කථාව.
-
පිහිනුම් තටාකවල අනතුරු වලක්වන්න මාර්ගෝපදේශමාලාවක්.මින්පසු සෙල්ලම් බෑනි.ඇමති හංසක කියයි.
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.


