දශක හතක පමණ කාලයක් මව්බිමේ සාමය වෙනුවෙන් ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියා කළ ගුවන් හමුදා විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) පැවසීය.
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.
A valid URL was not provided.


