Saturday, September 12, 2026
Homeදේශීයචීනය මිතුදම රකී

චීනය මිතුදම රකී

ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවට සහාය දෙන බව චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය ඇමැති ලුඕ ෂාඕහුයි මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.
මානව හිමිකම් කවුන්සලයේදී පමණක් නොව ඕනෑම තැනකදී ශ්‍රී ලංකාවට සහාය දීමට තම රට සූදානම් බව චීන විදේශ සබඳතා නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

READ:   ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහාය අඛණ්ඩව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්