Thursday, June 11, 2026
Homeදේශීයකොවිඩ් නිසා Avid මුදෘකාංගය නොමිළයේ පාවිච්චි කිරීමට අවස්ථාවක්.

කොවිඩ් නිසා Avid මුදෘකාංගය නොමිළයේ පාවිච්චි කිරීමට අවස්ථාවක්.

Avid සමාගම විසින් තමන්ගේ Avid මුදෘකාංගය මාස තුනක් සදහා නොමිලයේ ලබාදීමට තීරණය කර තිබෙනවා. එම නිසා Avid සංස්කරණ මුදෘකාංගය කල් ඉකුත් වුවත් ගෙවී මකින් තොරව දින 90ක් පාවිච්චි කිරීමට අවසර දී ඇති බව Avid සමාගම පවසනවා.
එම සමාගම

එම සමාගම පවසන්නේ පවතින කොවිඩ් තත්වය හමුවේ මාධ්‍ය ආයතන/පාසල්/නිවෙස් සහා සෑම තැනකම භාවිත වන තමන්ගේ මුදෘකාංගයට මෙම සහන කාලය ලබා දී ඇති බවයි.

READ:   තද වැස්සක් ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්