file
ජොර්දාන් ඊශ්‍රායල දේශසීමාවේදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඔවුන් ශ්‍රී ලාංකික කාන්තාවන් බවට තහවුරු කර ගත් බවයි ඒ මහතා පැවසුවේ.
ඔවුන් ගැන තොරතුරු සොයමින් බවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර ඊශ්‍රායල පලස්තීන ගැටුම් හමුවේ අතුරුදන් වූ ලාංකිකයන් දෙදෙනා ගැනද තවමත් තොරතුරු ලැබී නැහැ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…