file
මේම වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය සඳහන් කළේ, මෙරට ලාදුරු රෝගීන්ගෙන් 10%ක් වයස අවුරුදු 14ට අඩු කුඩා දරුවන් බවයි.
හොදින් ලාදුරු රෝගය පාලනය වන රටක ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4%ට වඩා අඩුවිය යුතු බව එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පෙන්වා දෙනවා.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…