Sunday, August 2, 2026
Homeදේශීයමාස 9ක් තුළ ලාදුරු රෝගීන් 1155ක්

මාස 9ක් තුළ ලාදුරු රෝගීන් 1155ක්

මේම වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය සඳහන් කළේ, මෙරට ලාදුරු රෝගීන්ගෙන් 10%ක් වයස අවුරුදු 14ට අඩු කුඩා දරුවන් බවයි.

හොදින් ලාදුරු රෝගය පාලනය වන රටක ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4%ට වඩා අඩුවිය යුතු බව එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පෙන්වා දෙනවා.

READ:   මෙහෙකාරියට දාව උපන් කිරිකැටියා මරා දැමූ නුවර දොස්තර අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්